ලංකාවට පමණක් ආවේණික වූ මහරත් මල් ශාකය
Picture by Rajitha Herath
Location - Hakgala Botanical Garden
Date - 20 November 2018
උද්භිද විද්‍යාත්මක නාමය - Rhododrendran Arbareum Var Zeylanicum
කුලය - Ericaceae
ලංකාවට පමණක් ආවේණික වූ මහරත් මල් ශාකය වනාන්තර ආශ්‍රිතව දක්නට ලැබේ. දෙමළ භාෂාවෙන් මෙම මල "Billi" යනුවෙන් හඳුන්වනු ලබයි. රත් මල්වලට අයත් මෙම ශාකයේ මල් පොකුරු ආකාරයෙන් හට ගනී. ශාකයේ ස්වභාවය ගත් විට කුඩා සහ මධ්‍ය ප්‍රමාණයෙන් යුක්තය. එක මල් පොකුරක මල් විසිපහක් පමණ හට ගැනේ. පෙබරවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා කාලය තුළ මල් හට ගැනේ. වැඩි වශයෙන් ම මධ්‍යම කඳුකර ප්‍රදේශවල මෙම ශාකය වැඩේ. ඒ හැරුණු විට ඒ ආශ්‍රිත තණ බිම්වල ද මේවා වැඩි වශයෙන් ව්‍යාප්ත වේ. ගෘහස්ථ වගාවට මෙන්ම ඖෂධ වශයෙන් ද මෙම ශාකය භාවිත කරේ.
Source : https://si.wikipedia.org/

No comments:
Post a Comment